දිවයින පුරා Cash on Delivery  |  Management Boss සහ ඕනෑම Unit Tute එකකට Delivery නොමිලේ
Trusted by 2,500+ A/L Business Studies Students

දහස් ගණනකගේ විශ්වාසය දිනාගත්,
විභාග රටාව කලින්ම අල්ලගත් A/L BS පොත් සහ Tutes.

පරණ Past Papers කොපි නොවන, 95+ A ඉලක්කය වෙනුවෙන්ම නිර්මාණය කළ 100% අලුත් ප්‍රශ්න පොත් සහ Rank Hunter Series ඒකක නිබන්ධන දිවයින පුරා ගෙදරටම.

2,500+ සිසුන් අතට ගිය පොත්
100% අලුත්ම ප්‍රශ්න
FREE Tutes සඳහා ඩිලිවරි
COD අතට ආවම ගෙවන්න
12 Game Plan Book
12 Game Planරු. 800/=
Management Boss Book
Management Bossරු. 1,500/=
Verified Student Reviews

පොත් භාවිතා කළ සිසුන්ගේ සැබෑ ප්‍රතිචාර

පොත අතට ලැබිලා ප්‍රශ්න කළ සිසුන් අපට එවපු සැබෑ WhatsApp අදහස්. ඕනෑම අදහසක් Click කර විශාල කර කියවන්න.

2026 Exam Match Proofs

2026 විභාග රටාව කලින්ම අල්ලගත් සාක්ෂි

2026 A/L විභාග ප්‍රශ්න පත්‍රයට ආපු ප්‍රශ්න අපේ පොතේ කලින්ම තිබුණු ආකාරය සසඳා බලන්න.

2026 Exam Match 1
සම්පූර්ණයෙන් බලන්න
✓ 2026 Exam Match #01

2026 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ ආපු ප්‍රශ්නය සහ අපේ පොතේ කලින්ම තිබුණු ප්‍රශ්නය

2026 Exam Match 2
සම්පූර්ණයෙන් බලන්න
✓ 2026 Exam Match #02

විභාගයට පෙර අපේ පොතෙන් පුහුණු වුණු රටාව 2026 විභාගයට ඒ විදියටම ආපු හැටි

2026 Exam Match 3
සම්පූර්ණයෙන් බලන්න
✓ 2026 Exam Match #03

2026 A/L ව්‍යාපාර අධ්‍යයනය විභාග රටාව කලින්ම අල්ලගත්ත සාක්ෂිය

2026 Exam Match 4
සම්පූර්ණයෙන් බලන්න
✓ 2026 Exam Match #04

විභාග ප්‍රශ්න පත්‍රයට ඍජුවම ගැළපුණු අපේ පොතේ අනුමාන ප්‍රශ්නය

2026 Exam Match 5
සම්පූර්ණයෙන් බලන්න
✓ 2026 Exam Match #05

සිසුන්ට කලින්ම පුහුණු කළ 2026 විභාග ප්‍රශ්න රටාව

Question Books

BS Game Plan නිල ප්‍රශ්න පොත්

Sample ප්‍රශ්න පිටු සහ විස්තර බලලා කෙලින්ම Order කරන්න.

Bestseller 12 Game Plan Book
Grade 12 Complete

12 Game Plan

ඔක්කොම උත්තර හරි වගේ පේන ප්‍රශ්න තියෙන පොත

Tricky MCQ 100 රචනා 16 (පේපර් 4) Marking Scheme
රු. 800/= රු. 1,100 (COD)
Free Delivery Management Boss Book
Management Mastery

Management Boss

කළමනාකරණය කොටස ගොඩදාන නොවරදින ආයුධය

පාඩම් 5ම ප්‍රශ්න 150 Progress Tracker
රු. 1,500/= Delivery නොමිලේ

පොත් දෙකම එකට ගන්නවද? (Complete Book Bundle)

12 Game Plan + Management Boss දෙකම එකට Order කළොත් Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ.

සම්පූර්ණ මුදල රු. 2,300/= පමණයි (රු. 300ක් ඉතිරි).
Rank Hunter Series - Free Delivery

Rank Hunter ඒකක නිබන්ධන (Unit Tutes)

පැහැදිලි සටහන්, ආදර්ශ ප්‍රශ්න සහ 95+ A ඉලක්කයට හදපු මුද්‍රිත නිබන්ධන - ඕනෑම Tute එකකට Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ!

Free Delivery Unit 01 Tute - ව්‍යාපාර පරිසරය හා පදනම Zoom
Unit 01 · Rank Hunter Series

ව්‍යාපාර පරිසරය හා පදනම

12 ශ්‍රේණිය පළමු ඒකකයේ සම්පූර්ණ මුද්‍රිත නිබන්ධනය

රු. 1,000/= Delivery නොමිලේ
Free Delivery Unit 02 Tute - ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාරධර්ම Zoom
Unit 02 · Rank Hunter Series

ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාරධර්ම

තිරසර සංවර්ධනය හා හරිත සංකල්පය සමග සම්පූර්ණ ඒකක නිබන්ධනය

රු. 1,000/= Delivery නොමිලේ
Free Delivery Unit 03 Tute - රජය හා ව්‍යාපාර Zoom
Unit 03 · Rank Hunter Series

රජය හා ව්‍යාපාර

පාරිභෝගික ආරක්ෂණය සහ රාජ්‍ය මැදිහත්වීම සම්පූර්ණ නිබන්ධනය

රු. 1,500/= Delivery නොමිලේ

Unit 01, 02, 03 Tutes තුනම එකට ගන්නවද?

ඒකක තුනේම මුද්‍රිත Rank Hunter නිබන්ධන එකම පාර්සලයෙන් ගෙදරටම ගෙන්වාගන්න.

සම්පූර්ණ මුදල රු. 3,500/= (Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ - Cash on Delivery).
Quick Selector

ඔයාට ගැලපෙන පොත තෝරගමු

ඔයා දැන් වැඩිපුරම අවශ්‍ය කරන්නේ මොකක්ද?

Mewan Pinsara - BS Game Plan Store
පොත් සහ නිබන්ධන නිර්මාණය කළේ

Mewan Pinsara

ගාල්ල දිස්ත්‍රික් 3 වන ස්ථානය සහ දිවයිනේ 75 වන ස්ථානය (Z-Score 2.5292) දිනාගත්, University of Moratuwa - Business Science (Hons) උපාධි අපේක්ෂකයා. A/L Business Studies සිසුන් 2,500+ දෙනෙකුගේ අතට පත් BS Game Plan පොත්, Tutes සහ පන්ති මෙහෙයවයි.

Galle District 3rdIsland 75thB.Sc. Business Science (UoM)65,000+ YouTube Views
Delivery & FAQ

ඇණවුම් කරන ආකාරය සහ බහුලව අසන ගැටලු

STEP 01

පොත හෝ Tute එක තෝරා විස්තර පුරවන්න

Order Now Click කර ඔබේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය සහ දුරකථන අංක 2 නිවැරදිව සඳහන් කරන්න.

STEP 02

WhatsApp හරහා තහවුරු කරන්න

විස්තර ස්වයංක්‍රීයව අපේ WhatsApp අංකයට (071 071 1540) යොමු වේ - Send ඔබා ඇණවුම තහවුරු කරන්න.

STEP 03

අතට ලැබුණු පසු මුදල් ගෙවන්න

දින 2-4 ක් ඇතුළත කුරියර් සේවාව හරහා අතටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery).

කලින් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. දිවයින පුරා Cash on Delivery පහසුකම තියෙන නිසා දින 2-4 ක් ඇතුළත පොත හෝ Tute එක අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.
නැහැ. Unit 01 (රු. 1,000), Unit 02 (රු. 1,000) සහ Unit 03 (රු. 1,500) ඕනෑම Tute එකකට Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ.
12 Game Plan (රු. 800) සහ Management Boss (රු. 1,500) පොත් දෙකම එකට Order කළොත් Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ. සම්පූර්ණ මුදල රු. 2,300/= පමණයි.
ඔව්. පොත් දෙකේම A/L Marking Scheme එකට 100% ගැළපෙන සම්පූර්ණ මුද්‍රිත පිළිතුරු පත්‍රය පොත ඇතුළෙම අඩංගු වේ.
ඔව්. නව විෂය නිර්දේශයට සහ Modern Updates වලට 100% ගැළපෙන පරිදි මෙම පොත් සහ නිබන්ධන සකසා ඇත.
2027 A/L Rank Hunter Series

පොතෙන් විතරක් නවතින්න එපා - 95+ A ඉලක්කයට පන්තියත් සමග එකතු වෙන්න.

Mewan Pinsara (Business Science - University of Moratuwa) මෙහෙයවන 2027 A/L Business Studies පන්තිය සහ Free Past Papers Hub වෙත මෙතනින් පිවිසෙන්න.

BS Game Plan Store · COD
Books & Free-Delivery Tutes